තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉ-රාජ්‍ය පාලනය සදහා යොදා ගත හැකි ආකාරයන් අතරින් රජයෙන් වෙනත් රාජ්‍යයන් (G2G) සදහා සපයන සේවාවන් වලට සුදුසු උදාහරණයක් වන්නේ,
ද්වීමය සංකේත වන 0 හා 1 ....................................ලෙස හදුන්වයි.
පරිශීලක අවශ්‍යතා ඉටු කර දෙන පරිගණකය තුළ ඇති විවිධ වැඩසටහන් ...................... ලෙස හඳුන්වයි
පරිගණකය මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දෙනු ලබන දත්ත උපදෙස් අනුව සකස් කරනුයේ ...........................යි.
සුමුදු තම රැකියාවේ කාර්යයන් ලෙස යතුරුලියනය, පරිගණක ආශ්රිත ලේඛන නිර්මාණය සිදු කරනු ලබයි. ඇයගේ වෘත්තීය නාමය සදහා සුදුසු වන්නේ,
තරඟාවලියේ පළමු දිනයට සහභාගී වූ ඔබට ස්තූතියි...