iv) පත්වීම් විශේෂ සඳහන් වුවද පත්වීම් මාධ්‍ය සඳහන් නොවීම
අදාළ බඳවා ගැනීම් ගැසට් නිවේදනය මගින් හෝ බඳවා ගැනීම් සිදුකරන ලද බලධාරීන් මගින් තහවුරු කරගත හැකි නම් ඒ අනුව තීරණය කිරීමත් හෝ එසේ තහවුරු කර ගැනීමට නොහැකි නම් සලකා බලන දිනය දක්වා අදාළ විෂය උගන්වා ඇති මාධ්‍ය හෝ මාධ්‍ය වෙනස් වී ඇත්නම් අවම වශයෙන් පූර්වාසන්න වසර පහක් උගන්වා ඇති මාධ්‍ය පත්වීම් මාධ්‍ය ලෙස තීරණය කිරීම
vii) පත්වීම් විෂයට අදාළ පත්වීම් මාධ්‍ය සිංහල හෝ දෙමළ ලෙස සඳහන් වූ හෝ තහවුරු කරගත හැකි වූ නමුත් පසුකාලීනව පාසල් හෝ රජයේ අවශ්‍යතාව මත ඉංග්‍රීසි දී භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් කර ඇති ගුරුවරුන්
පත්වීම සිංහල හෝ දෙමළ මාධ්‍ය වුවද පසුකාලීනව පද්ධතියේ රජයේ අවශ්‍යතාව මත අඛණ්ඩව පූර්ව අසන්නයෙන් වසර පහක් ඉංග්‍රීසි / ද්වී භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකර ඇත්නම් පත්වීම් මාධ්‍ය ඉදිරියට ඉංග්‍රීසි ලෙස තීරණය කිරීම (නමුත් රාජ්‍ය පරිපාලන චක්‍ර රේඛ විසි නමය අනුවට යටතේ ඉංග්‍රීසි භාෂාව සඳහා භාෂා දීමනාව ලබා ගැනීමට එය බාධාවක් කර නොගත යුතු වේ)
