Grade 06 Health Unit 01

Welcome to : Grade 06 Health Unit 01

01) සෞඛ්‍යවත් බව යනු

02) ………………….. යනු නිසි කායික යහපැවැත්ම සඳහා බාධා කරන පුරුද්දකි.

03) ජලය හා සනීපාරක්ෂාව (WASH) පිළිබඳ සංකල්පයට අදාළ නොවන්නේ,

04) දරුවෙකු දිනකට අවම වශයෙන් ................ ක් නිදා ගැනීම අවශ්‍ය වෙයි.

05) 5S ඵලදායිතා සංකල්පයට අනුව සංවිධිත බව යනු

06) අධි පෝෂණය නිසා හට ගැනීමට ඇති වෙනවා රෝගී තත්ත්ව අවදානමක් වන්නේ,

07) පුද්ගලයකුගේ පෝෂණ මට්ටම නිවැරදිව පවතීදැයි දැන ගැනීම සඳහා භාවිත කළ නොහැකි දර්ශකයක් වන්නේ,

08) සහකම්පනය යනු,

09) ප්‍රතිජනනාත්මක බව යනු,

10)මෙම බර සටහන අනුව දරුවා සිටිනුයේ ................. ට ආදළ වර්ණ කලාපයේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page