01) සෞඛ්‍යවත් පවුල් පරිසරයක තිබිය යුතු අංගයක් නොවෙයි
02) සෞඛ්‍යවත් සමාජ පරිසරයක ලක්ෂණය/ක් වන්නේ,
03) කසල කළමනාකරණයට අදාල නොවන්නේ,
04) ගර්භනී මවක සිටින විට ප්‍රථමයෙන්ම සහය ලබාගත යුත්තේ .............................................. ගෙනි.
05) විවේකය යහපත් හා ඵලදායී ලෙසට යොදා ගැනීමට නම් ............................ අවශ්‍ය වෙයි.
06) පුංචි ඔබට ආදරේ හා සුරක්ෂිතාව සපයනු ලැබිය හැකි යැයි සිතිය නොහැකි පුද්ගලයෙක් වන්නේ,
07) වැඩිදුර උදව් අවශ්‍ය වූ විට පිහිට ලබා දීමට පිහිටුවා ඇති පිළිගත් සමාජ සේවා ආයතන වන්නේ,
08) අන්‍යයන්ට ආදරය හා සුරක්ෂිත බව සැලසීම සඳහා මුදල් අවශ්‍යම වේ
09) ආදරය හා සුරක්ෂිතතාව මානසික අවශ්‍යතාවයකි
10) පවුලේ අය අතර ඇති මිත්‍යා මත විශ්වාස ඉදිරියට පවත්වා ගෙන යා යුතුය.